★මෙතෙක් බිහිවූ ලොකයේ භයානකම හැකර් ගැන දන්නවාද ?
- Adisha Sigera
- Apr 6, 2022
- 1 min read

★ඇමෙරිකානු ජාතිකයෙක් වන "Kevin david mitnick". උපත ලබා ඇත්තේ 1963 අවුරුද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොසැන්ජලීස් වලදීය . මොහුව "the dark side hacker" යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වයි.
★ඔහු FBi ආයතනික දත්ත පවා තමන්සතු කරගෙන ඇත. මෙම Ethical hacker කෙනෙක් වන සුතෝමෂ් ශිමමොරා සහ FBi කණ්ඩායම විසින් දීර්ඝ මෙහෙයුමකින් අල්ලා ගන්නා ලදි .( මොහුව වසර ගනනාවක් FBI නිලධාරින් සොයමින් සිටි අයෙකි. උතුරු කැරොලිනාහි රැලේ නඟරයේදි මොහුව අල්ලා ගන්නා ලදි).
★එමෙන්ම ඔහු සිර දඩුවමෙන් නිදහස් වී දැනට ඇමෙරිකා කවුන්සිලය සදහා උපදේෂකයෙකු ලෙස සේවය කරන බවට වාර්තා සඳහන් වේ .
Hacking සයිබර් අපරාධයක් විදියට ලෝකයේ පිලිගෙන තියෙනවා. එමෙන්ම අපරාධ ගනයට නොවැටෙන විවිද ආරක්ෂක හේතුන් මත සිදුවන ETHICAL HACKING ක්‍රියාවලියක්ද පවතී.
SL TECH
Comments