2030,2031,2032 කාලවලදි නම් කියන්න තරම් වැදගත් දෙයක් වෙන්නෙ නෑ
- Adisha Sigera
- Apr 7, 2022
- 1 min read

හැබැයි කියන්න බෑ ඒ අවුරුදුවල අපි නොහිතපු දෙයක් වේවිද කියලා.
ඒ හින්දා දැන් අපි බලමු 2033 දි මොකද වෙන්නෙ කියලා.
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන පෘථිවියට භූ විෂමතා ලක්ෂණවලින් ටිකක් හරි සමාන ග්‍රහලෝකය තමයි අඟහරු කියන්නේ.
ඉතින් ඔන්න 2033 අවුරුද්දෙදි අඟහරුවලට මිනිස්සු සහිත යානාවක් යවන්න සූදනම් කරල තියෙනවා.මේ අභ්‍යවකාශ මෙහෙයුම Aurora කියල තමයි හඳුන්වල තියෙන්නෙ.
මේ මෙහෙයුමේ අරමුණ මොකක්ද?
මේකෙ අරමුණ තමයි මිනිස්සුන්ට ඇත්තටම අඟහරුවල ගිහින් ඉන්න පුලුවන්ද කියල හොයන එක.
ඒකත් හොඳයිනේ 😁
Comments