ඔන්න 2029 දී අපේ ලඟින්ම ග්‍රාහකයක් යන්නත් තියෙනවා.
- Adisha Sigera
- Apr 7, 2022
- 1 min read

මේ ග්‍රාහකය හඳුන්වන්නේ Apophis කියලා.මෙය 2029 දි පෘථිවියට වඩා සැතපුම් 23859 ක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි.
විශ්කම්භය මීටර් 300ක් විතර වෙන මේ ග්‍රාහකය පෘථිවියේ හෝ සඳේ ඝට්ටනය වීමට තියෙන සම්භාවිතාව 2.7% ක් කියලා හොයාගෙන තියෙනවා.
එහෙම ඝට්ටනයක් වුණොත් අපිටත් වෙන්නේ ඩයිනෝසරයන්ට වුණු දේ තමයි ඉතින්.
අපි පෘථිවිය left කරන්න කලින් මේ ග්‍රාහකය අපි left කරයිද දන්නේ නම් නෑ.😂
Comments