top of page

ඔබ දන්නවාද?


Kepler-442b ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1206 ක් ඈතින් පිහිටා ඇති පාශානමය ග්‍රහලොවකි.


වර්ගීකරනය කරන ලද දත්තයන්ට අනුව විශ්වයේ ඇති වාසයට වඩාත් සුදුසු ග්‍රහලොව පෘථිවිය නොවේ.


Kepler-442b ග්‍රහලොව පෘථිවියට වඩා වාසයට සුදුසු කලාපයේ නිවැරදි අගයක කක්ෂ ගතවී ඇතැයි සොයාගෙන ඇත.එබැවින් මෙය සුපිරි පෘථිවියක් ලෙස හදුන්වයි.කෙසේ වෙතත් මෙහි ජීවය ඇත්දැයි තවමත් සොයාගෙන නැත.

Comments


bottom of page