Neptune Planet
- Adisha Sigera
- Apr 7, 2022
- 1 min read

නෙප්චූන් ග්‍රහයාට වසරක් සම්පූර්ණ කිරීමට,එහෙම නැත්නම් සූර්යා වටා එක වටයක් සම්පූර්ණ කිරීමට ආසන්න වශයෙන් පෘථිවි වසර 164ක් පමණ ගත වෙ.🙄
තව විදිහකින් කියතොත්,පෘතුවියේ ලෝක යුද්ධ දෙකක් අවසන් වුවත්,මිනිසුන් විසින් රූපවාහිනී,දුරකථන,Internet යන දේවල් සොයා ගෙන අවසන් වුවත් නෙප්චූන්හි වසරක් වත් ගත වී නොමැත. 😎
-copied-
Comments