top of page

VPN දාගන්න විදිහ

Updated: Apr 7, 2022


VPN එහෙමත් නැත්නම් Virtual private Network එකක් කියන්නෙ Internet එක තුල තවත් Private Network එකක් කියල හදුන්වන්න පුළුවන්. වෙනස තමයි Internet එක තුලදි ඔයා හුවමාරු කරගන්න දත්ත අනික් අයට බලාගන්න වගේම block කරන්න පුළුවන් උනත් Private Network එකක් නිසා ඒ තුල වෙන්නෙ මොනවද කියන එක කාටත් බලන්න බැරි වෙන එක.

PC එකට VPN දාගන්න තියෙන ලේසිම විදිහ තමයි – Avast VPN එක. මේකෙ දවස් 7ක් Credit Card එකක් නැතුව Full PC එකේ හැම දෙයක්ම පාවිච්චි කරන්න පුළුවන්. එතනින් පස්සෙ උනත් මාසෙකට $2ක් වගෙ තමයි ගෙවන්න වෙන්නෙ.

ඔයාට ඕන Web Browser එකට විතරක් VPN දාගන්න නම් – Opera Web Browser එක දාගෙන ඒකෙ Settings වලින් Advanced එකට ගිහින් VPN කියල දකුණු පැත්තෙ Search කරල VPN ON කරගන්න.

Phone වලට දාගන්න ලේසිම VPN

1.1.1.1 VPN එකත් හොද VPN එකක්

PROTON VPN – මේකත් ගොඩක් දෙනෙක් පාවිච්චි කරනව.

SUPER VPN එකත් දාගන්න පුළුවන්

ඔයාට තියෙන්නෙ Samsung Phone එකක් නම් Samsung MAX VPN එක දාගන්න.

මීට අමතරව ඔයා පාවිච්චි කරන හොද VPN එකක් තියෙනවනම් හැමෝටම දැනගන්න Comment කරන්න.

 
 
 

1 Comment


disna Kalhari
disna Kalhari
Apr 05, 2022

Good

Like
bottom of page