top of page

2011 වසරේදී විද්‍යාඥයින් අභ්‍යාවකාශයෙන් පුදුම හිතෙන කළු කුහරයක් සොයාගන්නා ලදී.


ree

පෘථිවියට ආලෝක වර්ෂ බිලියන 12ක් ඈතින් පිහිටා ඇති මේ කළු කුහරය වටා කළු කුහරයට ඇදී නොයන සීමාවේ, (Event Horizon) විශ්වයේ විශාලතම ජල සංචිතය පිහිටා ඇත.


අපේ පෘථිවියේ සාගර සියල්ලම ජල ප්‍රමාණය එකතු කළද මේ කළු කුහරය වටා ඒ ජල ප්‍රමාණය මෙන් ට්‍රිලියන 140 ගුණයක් ජලය ඇති බව වාර්තා වේ.

Kommentare


bottom of page